බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික ප්‍රවර්ධන අංශය, එය වර්තමානයේ ඉටු කළ යුතු කාර්යභාරය වඩා ඵලපදායකව ඉටුකිරිම පහසුවනු වස් පහත සඳහන් පරිදි ඒකක 03 ක් යටතේ ප්‍රතිස්ථාපනය කර ඇත.

  • සංස්කෘතික වැඩසටහන් ඒකකය
  • ඉදිකිරිම් ඒකකය
  • පර්යේෂණ,අධීක්ෂණ හා විමර්ශන ඒකකය

ඒ අනුව මෙම එකිනෙක ඒකකවලින් සිදු කරන කාර්යභාරය පහත දක්වා ඇත.