සංස්කෘතික මධ්‍යස්ථාන ආශ්‍රිත ග්‍රාමීය ජනතාවගේ හා සංස්කෘතික මධ්‍යස්ථානවල පාඨමාලා හැදෑරීම සඳහා පැමිණෙන සිසුන්ගේ කියවීමේ පුරුද්ද සහ සාහිත්‍ය රසවින්දන හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සංස්කෘතික මධ්‍යස්ථාන තුළ පුස්තකාල පිහිටුවා ඇත.
ජංගම පුස්තකාල සේවාව
සංස්කෘතික මධ්‍යස්ථානවලට ප්‍රවේශවීමට ප්‍රවාහන අපහසුතා පවතින ප්‍රදේශවල ජිවත්වන ග්‍රාමීය ජනතාවට ඔවුන්ගේ නිවෙස්වලට වඩාත් ආසන්න ස්ථානයකට පොත්පත් සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
ඇමතුම් තොරතුරු
නම | තනතුර | අංශය | දුරකථනය |
ටී. එන්. හෙට්ටිආරච්චි මහතා | අතිරේක ලේකම් (සංස්කෘතික ප්‍රවර්ධන) | ප්‍රවර්ධන | +94 11 2187121 |
ආචාර්ය ප්‍රසාද් රණසිංහ මහතා | අධ්‍යක්ෂ (සංස්කෘතික ප්‍රවර්ධන) | ප්‍රවර්ධන | +94 112 877991 |
සජීවනී චන්දිමා වික්‍රම මහත්මිය | සහකාර ලේකම් | ප්‍රවර්ධන | +94 112 877120 |
ශාඛා ප්‍රධානි (ප්‍රවර්ධන) | ප්‍රවර්ධන | +94 112 861325 |